2026年10月斯里蘭卡場景
可倫坡的舞池同時被嘻哈和貝斯燒得火熱。Beheth自稱是斯里蘭卡最大的嘻哈舞台,在Port City舉辦長達16小時的夜晚,King Lotuss也在演出名單上,還有一個號稱是全國為這個曲風搭建過最高的舞台。Cinnamon Life的時裝週會後派對格局更大,在同一個空間混玩baile funk、soca、kuduro、Afrobeats、gqom、amapiano和Desi club edits,還有從印度和馬來西亞飛來的DJ。Aidaho是住在吉隆坡的斯里蘭卡裔馬來西亞DJ,透過他的Goodnight KL和Cherry Bomb派對把這兩座城市連在一起。
先從Apzi開始,這位可倫坡嘻哈歌手的作品就是為了讓人動起來。「Body 2 Body」跑在厚重強勁的貝斯線上,「Hollanne Na」把techno和嘻哈融合在一起,而「Enna Yan」的beat你聽到第二次副歌就會跟著哼。接著是King Lotuss,他把R&B、嘻哈和流行樂揉合,歌詞真摯又貼近人心。他的「Denuwa」已經在播放清單裡了,值得開大音量好好聽一遍。再往裡挖,你會找到DESH_X,他的「kaali」和他們並列在一起,還有更廣闊的僧伽羅EDM場景,推著重貝斯的drop和熱帶house,配上本地語言的歌聲。
萬聖節週末要特別留意,Senter Music Festival把DJ Snake請到Port City現場演出,還讓他跟本地DJ同台。十月看來會是可倫坡夜店火力全開的一個月。
Sources
Where are you listening from?
WorldWidePop 上來自斯里蘭卡的 MV,累計 5 支,持續增加中。按下播放,讓它一直播下去。
Reactions
Already reacted for this post.
Nobody liked ?
admin
2747
අවධී
♥ 360මට දැනෙනො නුඹට මාව ඇහෙනව කියල
ගැහෙනව කියල හද දැවෙනව තියල
උඹ දන්නවනම් උඹ හින්ද නැහෙනව කියල
මට කියන්න තියෙන්නෙ මගෙ කෙස් පැහෙනව කියල
දැවෙනව කියල ඔයාව හොයා එකේක කාන්තාවන්ට කාලෙ කැපකර
ඇහුනද කියල දන්නන්න ඇස් ඉස්සරහට ඇවිත් ඇත්තටම
ඕන්නෑ ගැටලුවක් වෙන්න
ඕන විසඳුමක් වෙන්න
නුඹට මියයන්න ඕන්නම්
මම විස දුමක් වෙන්නම්
ඔලුව කන්නෙ නැත්තම් ගලවල හිස උනත් දෙන්නම්
නුඹට ඇලවෙන්න හයිය උරහිසක් දෙන්නම්
කියන්නෙ සරල දේවල් මංදා ඒ උනාට
හිටපු ගෑණු තිස් හයටම නොතේරුනාට
ඔයාට මාව දෙන්න මං උන්ගෙන් බේරුනාට
තේරුනාද ඔයත් මං වගේම බේරුනාද
අනේ තවදෙයක් හඳහනේ
තමාටම කියල සතෙක් ඉන්නවනේ
ඒව ගැන කවුරුත් නෑ දන්නේ
මං බල්ලෙක් සුනඛ යෝනි සුනඛ ධේනුව තමයි හොයන්නේ
ඒ
කරමි ඉව
සුමිහිරිව
ගලපමු නිවැරදිව
මේ සත්තු තා හොයන්න ඇත්තෙ මට බැල්ලියෙක්නෙ ඉතිරිව
එ
මේ උණ මගේ උණ
ඒ රුවට මේ රුව තේරුම මගෙ ධේනුව
ධේනුව සුනඛ ධේනුව
ඒ නුඹ ඒ නුඹ මගෙ ධේනුව //
මං අත් හදා බැලුව කොටියො සර්පයො අස්සයො සුනඛ පූසෝ සිංහ දේනුවො ගව දෙන්නු වඳුරො එළුවො ඒත් සුනඛ ධේනුවක් නෑ
අපි දුර ඉදල තේරුමක් නෑ
රාජ්‍යයක් හැදුව ධේනුවට
හරිම කෙවෙනිය ඕන මෙ පේනුවට
ඔයාගේ රුවට උනත් වශී ආවට ගියාට
ඔටුනු පළඳන්නෙ නෑ ඒ උනට
මගෙ රාජ්‍යයම මාව අධීක්ෂණ
මං හඳහනෙ යෝනි ගැන පරීක්ෂණ
තිබුනොතින් බුද්ධිය තීක්ෂණ
කරමු නිරීක්ෂණ ඉමු like a විභීෂණ
හිතෙනව කාලෙ හරි අපි හමු වූවානම්
ඔයත් මං වගේ වෙන්න ඇති නේද සූදානම්
අපි වපුරමු නෙලමු කමු බොමු හුකමු
ඉමු නවතිමු සසරෙන්ම එතෙර වෙමු
මෙ අමුණපු වචන නෙවේ අරමුණු
හිත මුමුණපු
කෙල්ලන්ට මුමුණ මුමුණ හිටපු
ඩාර්ලින් අපි මේක සමරමු
නැති ටික අමුණමු අමුතුම කරුණු මැදින්
වෙන්න මගෙ අග්‍ර ශ්‍රාවක
ඉමු භාවනාවක
ශ්‍රාවිකාවන් නම් නිතර රැස් වෙනව මා වට
හිප් හිප් හුරේ
මගේ හදේ යතුර තියාගන්න දෙන්න යතුර අන්තප්පුරේ
නොවන උරණ
එපා කෙනෙක් මොලේ හූරන
නැති බොරු විච්චූරණ
චාම් සරල මිස කෙනෙක් එපා ෆලෝවර්ස් ලයික් පස්සෙන් දූවන
තියෙන්න ඕන නුවණ
අභිබවමු ගුවන
ඔයාට මෙතන තමයි ලෝකෙ තියන සුපිරිම තැන සුවම
මගෙ තාත්ත ඇතෙක්
අම්ම සර්පයෙක්
මල්ලි සිංහයෙක්
Composer වඳුරෙක්
Mixing engineer ව්‍යාඝ්‍රයෙක්
Mastering Engineer ඇවිල්ල මුවෙක්
හොයාගමු අපි මානසික සුවෙත්
සහ කායික සුවෙත්
මං කෝටියකින් හම්බෙන්නැති බුවෙක් ආ
අතින් එවුන් යද්දි සල්ලි සොයා
යන්නෙ මංමෙ බැල්ලි සොයා ලා
මේ උණ මගේ උණ
ඒ රුවට මේ රුව තේරුම මගෙ ධේනුව
ධේනුව සුනඛ ධේනුව
ඒ නුඹ ඒ නුඹ මගෙ ධේනුව //
අවූ...
Eka gathi lota ❤
♥ 5Iye ain karata passe awww kiyawuna 🐶
Supiriyak thama aiye❤
♥ 2මේ සින්දුව සාමාන්‍ය සරල ආදර සින්දුවලට වඩා සෑහෙන්න වෙනස්, තරමක් සංකීර්ණ සහ රළු (Raw) වචන භාවිත කරලා ලියපු තමන්ට ගැළපෙනම සහකාරිය (Soulmate) සෙවීම ගැන කියවෙන රැප් (Rap) විලාසිතාවේ නිර්මාණයක්.
♥ 186මෙහි එන ප්‍රධාන අදහස් සහ අර්ථය කොටස් වශයෙන් මෙන්න මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්:
1. "සුනක ධේනුව" (බැල්ලි) සහ සතුන්ගේ උපමා
සින්දුව පුරාම තමන්ව බල්ලෙකුටත්, තමන් සොයන සහකාරියව "සුනක ධේනුවකට" (බැල්ලි) හෝ "ධේනුවකට" උපමා කරලා තියෙනවා. මෙතනදී "බැල්ලි" කියන වචනය පාවිච්චි කරන්නේ අපහාසයට නෙවෙයි, සත්ව ලෝකයේ ස්වභාවය අනුව තමන්ගේම වර්ගයේ, තමන්ට හැම අතින්ම ගැළපෙන සැබෑ සහකාරිය හැඳින්වීමටයි.
ඔහු කියනවා ඔහු මීට කලින් කොටියෝ, සර්පයෝ, අස්සයෝ, සිංහේනුවෝ (වෙනත් විවිධ ගතිගුණ තියෙන ගැහැනුන්) ආශ්‍රය කරලා අත්හදා බැලුවා කියලා. ඒත් ඒ කිසිම කෙනෙක් තමන්ගේ වර්ගයේ "සුනක ධේනුවක්" වුණේ නැහැ.
2. කලින් ආශ්‍රය කළ අය සහ වර්තමාන අපේක්ෂාව
"හිටපු ගෑණු තිස් හයටම නොතේරුණාට": ඔහු මීට කලින් ජීවිතයට ආපු ගැහැනුන්ගෙන් තමන් ලැබූ අසාර්ථක අත්දැකීම් ගැන කියනවා. ඒ අයට තමන්ව තේරුණේ නැහැ.
ඔහු දැන් සොයන්නේ අන්තර්ජාලයේ ප්‍රසිද්ධිය (Followers, Likes) පස්සේ දුවන, බොරු ශෝභන (විචූරණ) දේවල් කරන කෙනෙක් නෙවෙයි. ඔහුට ඕනේ තමන්ගේ මොළේ හූරන කෙනෙක් නෙවෙයි, තමන්ව තේරුම් ගන්න පුළුවන් චාම්, සරල සහ බුද්ධිමත් කෙනෙක්.
3. තමන්ගේ ලෝකය සහ රාජ්‍යය
"රාජ්‍යයක් හැදුවා දේනුවට": ඔහු තමන්ගේ සහකාරිය වෙනුවෙන් ලස්සන ලෝකයක් (රාජ්‍යයක්) මවාගෙන ඉන්නවා. හැබැයි ඒකට එන්න පුළුවන් හැමෝටම නෙවෙයි, තමන්ව හරියටම අධීක්ෂණය කරලා තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් කෙනෙකුට විතරයි.
තමන්ගේ පවුලේ අය සහ අවට ඉන්න අයව විවිධ සත්තුන්ට (ඇතෙක්, සර්පයෙක්, සිංහයෙක්) උපමා කරමින් ඔහු පෙන්වන්නේ තමන් ඉන්නේ සංකීර්ණ වටපිටාවක බවයි. ඒ හැමෝම මැදින් තමන් සොයන්නේ "මානසික සහ ශාරීරික සුවය" දිය හැකි තමන්ගේම කෙනෙක් පමණයි.
4. අධ්‍යාත්මික සහ ජීවන බැඳීම
"අපි වපුරමු, නෙළමු, කමු, බොමු... සසරෙන්ම එතෙර වෙමු": මේකෙන් කියන්නේ සරලව ජීවත් වෙලා, ජීවිතය වින්දනය කරලා, අවසානයේ සසර ගමන පවා එකට කෙළවර කරන්න පුළුවන් තරම් ගැඹුරු, අවංක බැඳීමක් ඇති කරගන්න ඔහු සූදානම් කියන එකයි.
"අනිත් උන් සල්ලි සොයා යද්දී, මම මේ බැල්ලි සොයාලා": ලෝකයේ මිනිස්සු සල්ලි, යාන වාහන, භෞතික දේවල් පස්සේ දුවද්දී, ඔහු ජීවිතයේ සැබෑ සතුට වෙනුවෙන් තමන්ට ගැළපෙන සැබෑ ආදරය (ධේනුව) සොයා යන බව මෙයින් අදහස් කරනවා.
කෙටියෙන් කිව්වොත්:
මේ සින්දුවෙන් කියවෙන්නේ තමන්ගේ විකාරරූපී හෝ සංකීර්ණ ජීවිතය තේරුම් ගත හැකි, සමාජයේ බොරු ආටෝප පස්සේ නොයන, තමන්ගේම කියා කිව හැකි එකම සහකාරිය සොයා යන උමතු සහ අවංක ආදරයක ප්රකාශනයක්.
- hannadige vidura vidarshana -❤
සිංහල විචාර ලියන්න මරු aiya nam Ela gammk💪
♥ 8😂❤ Gemini ට කියලා ලියන් ආතල් දෙන්නෙපා
♥ 5මේ සින්දුව අහන ඉන්න තිබ්බ අවදානයෙන්
♥ 183පාඩම් අහන් හිටියනම්න් exm nothing😢
Sahathika aththa
♥ 2aththa bn
♥ 1ලෝටාගෙ වයිබ් එකනම් මරු ලෝටටම ආවේණික එකක් ඒක..❤️❤️
♥ 208කොටාගෙ video eka බලල track පැනල ආවෙ බලන්න
♥ 61ඇත්ත කතාව හැබැයි lotuss❤
එ video eka mokakda bn
♥ 2Math eka balala awe bn me
♥ 1අඩෝ ලෝටා.... මට හිතාගන්න බැරි උඹේ වයිබ් එක කොහෙන් එන එකක්ද කියලා...කොහෙන් ආවත් මාත් ඒ ගොඩේ... ජය...💌
♥ 89ලෝටා ඔයා යෝනි පොරොන්දම් බලන්න දන්නව වගෙයි 🌝
♥ 25Sirwtm😅
මේවා Sri Lankan කලා කෘති.!😮💨💙
♥ 249මුගෙම වෙන රැප් ටිකක් තියේ ඒවා අහපන් මේ මොන ගූ ගොඩක්ද
මේ මූනම් ලියනවා වැඩී 🙂↕️ diluu උබ හරි මූ ලියනවා වැඩී❤
♥ 11diluu mona pnnyekda ee...gani wikunan kana eka
@KahaBallaබැල්ලිගේ කොල්ලා කට වහපං 😂
කාටුන් සීන් එක තමා අතල්ම 😂😂❤
♥ 218ලොට අයියගෙ රැප් ඒ කාලෙ ඉදන් අහපු අයකෝ
♥ 11Appo😂
ගැණුන්ව පේන්න බැරි චරිතයක්❤️ Lota 😍
♥ 74කියන එක තේරුම් ගනිම්
♥ 9මෝඩයිද බං උබ 😂
♥ 5මොනාද lotus මේ වැඩ anyway..woww! 🥹🔥
♥ 26