Sri Lanka

Playlist Sri Lanka

0
Please log in or register to do it.
Octobre 2026 sur la scène sri-lankaise

Les dancefloors de Colombo tournent à plein régime, entre hip-hop et bass. Beheth se présente comme la plus grande scène hip-hop du Sri Lanka, une nuit de 16 heures à Port City avec King Lotuss à l'affiche et une scène décrite comme la plus haute jamais construite dans le pays pour le genre. Les afterparties de la Fashion Week à Cinnamon Life voient plus large, mélangeant baile funk, soca, kuduro, Afrobeats, gqom, amapiano et edits club desi dans une même salle, avec des DJs qui débarquent d'Inde et de Malaisie. Aidaho, DJ sri-lankais-malaisien basé à Kuala Lumpur, relie les deux villes à travers ses soirées Goodnight KL et Cherry Bomb.

Commence par Apzi, l'artiste hip-hop de Colombo dont les tracks sont faits pour bouger. « Body 2 Body » tourne sur une bassline lourde et puissante, « Hollanne Na » fusionne techno et hip-hop, et « Enna Yan » a un beat que tu fredonneras dès le deuxième refrain. Ensuite, il y a King Lotuss, qui mêle R&B, hip-hop et pop avec des paroles émotionnelles et proches des gens. Son « Denuwa » est dans la playlist maintenant et mérite une vraie écoute à fond. Creuse encore et tu tomberas sur DESH_X, dont « kaali » se pose à leurs côtés, et sur la scène Sinhala EDM plus large qui pousse des drops chargés en bass et de la tropical house avec des vocaux en langue locale.

Garde un œil sur le week-end d'Halloween, quand le Senter Music Festival amène DJ Snake en live à Port City et l'associe à des DJs locaux. Octobre s'annonce comme le mois où les clubs de Colombo vont monter le son.

Sources
Where are you listening from?

Clips de Sri Lanka sur WorldWidePop – 5 et ça continue. Lance la lecture et laisse tourner.

Playlist Laos
Playlist Nouvelle-Zélande
Ad Area

Reactions

0
0
0
0
0
0
Already reacted for this post.

Reactions

Nobody liked ?

Your email address will not be published. Required fields are marked *

GIF

From the YouTube conversation

  1. අවධී

    මට දැනෙනො නුඹට මාව ඇහෙනව කියල
    ගැහෙනව කියල හද දැවෙනව තියල
    උඹ දන්නවනම් උඹ හින්ද නැහෙනව කියල
    මට කියන්න තියෙන්නෙ මගෙ කෙස් පැහෙනව කියල

    දැවෙනව කියල ඔයාව හොයා එකේක කාන්තාවන්ට කාලෙ කැපකර
    ඇහුනද කියල දන්නන්න ඇස් ඉස්සරහට ඇවිත් ඇත්තටම

    ඕන්නෑ ගැටලුවක් වෙන්න
    ඕන විසඳුමක් වෙන්න
    නුඹට මියයන්න ඕන්නම්
    මම විස දුමක් වෙන්නම්
    ඔලුව කන්නෙ නැත්තම් ගලවල හිස උනත් දෙන්නම්
    නුඹට ඇලවෙන්න හයිය උරහිසක් දෙන්නම්

    කියන්නෙ සරල දේවල් මංදා ඒ උනාට
    හිටපු ගෑණු තිස් හයටම නොතේරුනාට
    ඔයාට මාව දෙන්න මං උන්ගෙන් බේරුනාට
    තේරුනාද ඔයත් මං වගේම බේරුනාද

    අනේ තවදෙයක් හඳහනේ
    තමාටම කියල සතෙක් ඉන්නවනේ
    ඒව ගැන කවුරුත් නෑ දන්නේ
    මං බල්ලෙක් සුනඛ යෝනි සුනඛ ධේනුව තමයි හොයන්නේ
    ඒ

    කරමි ඉව
    සුමිහිරිව
    ගලපමු නිවැරදිව
    මේ සත්තු තා හොයන්න ඇත්තෙ මට බැල්ලියෙක්නෙ ඉතිරිව

    එ

    මේ උණ මගේ උණ
    ඒ රුවට මේ රුව තේරුම මගෙ ධේනුව

    ධේනුව සුනඛ ධේනුව
    ඒ නුඹ ඒ නුඹ මගෙ ධේනුව //



    මං අත් හදා බැලුව කොටියො සර්පයො අස්සයො සුනඛ පූසෝ සිංහ දේනුවො ගව දෙන්නු වඳුරො එළුවො ඒත් සුනඛ ධේනුවක් නෑ
    අපි දුර ඉදල තේරුමක් නෑ

    රාජ්‍යයක් හැදුව ධේනුවට
    හරිම කෙවෙනිය ඕන මෙ පේනුවට
    ඔයාගේ රුවට උනත් වශී ආවට ගියාට
    ඔටුනු පළඳන්නෙ නෑ ඒ උනට

    මගෙ රාජ්‍යයම මාව අධීක්ෂණ
    මං හඳහනෙ යෝනි ගැන පරීක්ෂණ
    තිබුනොතින් බුද්ධිය තීක්ෂණ
    කරමු නිරීක්ෂණ ඉමු like a විභීෂණ

    හිතෙනව කාලෙ හරි අපි හමු වූවානම්
    ඔයත් මං වගේ වෙන්න ඇති නේද සූදානම්
    අපි වපුරමු නෙලමු කමු බොමු හුකමු
    ඉමු නවතිමු සසරෙන්ම එතෙර වෙමු

    මෙ අමුණපු වචන නෙවේ අරමුණු
    හිත මුමුණපු
    කෙල්ලන්ට මුමුණ මුමුණ හිටපු
    ඩාර්ලින් අපි මේක සමරමු
    නැති ටික අමුණමු අමුතුම කරුණු මැදින්

    වෙන්න මගෙ අග්‍ර ශ්‍රාවක
    ඉමු භාවනාවක
    ශ්‍රාවිකාවන් නම් නිතර රැස් වෙනව මා වට
    හිප් හිප් හුරේ
    මගේ හදේ යතුර තියාගන්න දෙන්න යතුර අන්තප්පුරේ

    නොවන උරණ
    එපා කෙනෙක් මොලේ හූරන
    නැති බොරු විච්චූරණ
    චාම් සරල මිස කෙනෙක් එපා ෆලෝවර්ස් ලයික් පස්සෙන් දූවන
    තියෙන්න ඕන නුවණ
    අභිබවමු ගුවන
    ඔයාට මෙතන තමයි ලෝකෙ තියන සුපිරිම තැන සුවම

    මගෙ තාත්ත ඇතෙක්
    අම්ම සර්පයෙක්
    මල්ලි සිංහයෙක්
    Composer වඳුරෙක්
    Mixing engineer ව්‍යාඝ්‍රයෙක්
    Mastering Engineer ඇවිල්ල මුවෙක්

    හොයාගමු අපි මානසික සුවෙත්
    සහ කායික සුවෙත්
    මං කෝටියකින් හම්බෙන්නැති බුවෙක් ආ
    අතින් එවුන් යද්දි සල්ලි සොයා
    යන්නෙ මංමෙ බැල්ලි සොයා ලා


    මේ උණ මගේ උණ
    ඒ රුවට මේ රුව තේරුම මගෙ ධේනුව

    ධේනුව සුනඛ ධේනුව
    ඒ නුඹ ඒ නුඹ මගෙ ධේනුව //

    අවූ...

    ♥ 359
    • Eka gathi lota ❤
      Iye ain karata passe awww kiyawuna 🐶

      ♥ 5
    • Supiriyak thama aiye❤

      ♥ 2
  2. මේ සින්දුව සාමාන්‍ය සරල ආදර සින්දුවලට වඩා සෑහෙන්න වෙනස්, තරමක් සංකීර්ණ සහ රළු (Raw) වචන භාවිත කරලා ලියපු තමන්ට ගැළපෙනම සහකාරිය (Soulmate) සෙවීම ගැන කියවෙන රැප් (Rap) විලාසිතාවේ නිර්මාණයක්.
    ​මෙහි එන ප්‍රධාන අදහස් සහ අර්ථය කොටස් වශයෙන් මෙන්න මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්:
    ​1. "සුනක ධේනුව" (බැල්ලි) සහ සතුන්ගේ උපමා
    ​සින්දුව පුරාම තමන්ව බල්ලෙකුටත්, තමන් සොයන සහකාරියව "සුනක ධේනුවකට" (බැල්ලි) හෝ "ධේනුවකට" උපමා කරලා තියෙනවා. මෙතනදී "බැල්ලි" කියන වචනය පාවිච්චි කරන්නේ අපහාසයට නෙවෙයි, සත්ව ලෝකයේ ස්වභාවය අනුව තමන්ගේම වර්ගයේ, තමන්ට හැම අතින්ම ගැළපෙන සැබෑ සහකාරිය හැඳින්වීමටයි.
    ​ඔහු කියනවා ඔහු මීට කලින් කොටියෝ, සර්පයෝ, අස්සයෝ, සිංහේනුවෝ (වෙනත් විවිධ ගතිගුණ තියෙන ගැහැනුන්) ආශ්‍රය කරලා අත්හදා බැලුවා කියලා. ඒත් ඒ කිසිම කෙනෙක් තමන්ගේ වර්ගයේ "සුනක ධේනුවක්" වුණේ නැහැ.
    ​2. කලින් ආශ්‍රය කළ අය සහ වර්තමාන අපේක්ෂාව
    ​"හිටපු ගෑණු තිස් හයටම නොතේරුණාට": ඔහු මීට කලින් ජීවිතයට ආපු ගැහැනුන්ගෙන් තමන් ලැබූ අසාර්ථක අත්දැකීම් ගැන කියනවා. ඒ අයට තමන්ව තේරුණේ නැහැ.
    ​ඔහු දැන් සොයන්නේ අන්තර්ජාලයේ ප්‍රසිද්ධිය (Followers, Likes) පස්සේ දුවන, බොරු ශෝභන (විචූරණ) දේවල් කරන කෙනෙක් නෙවෙයි. ඔහුට ඕනේ තමන්ගේ මොළේ හූරන කෙනෙක් නෙවෙයි, තමන්ව තේරුම් ගන්න පුළුවන් චාම්, සරල සහ බුද්ධිමත් කෙනෙක්.
    ​3. තමන්ගේ ලෝකය සහ රාජ්‍යය
    ​"රාජ්‍යයක් හැදුවා දේනුවට": ඔහු තමන්ගේ සහකාරිය වෙනුවෙන් ලස්සන ලෝකයක් (රාජ්‍යයක්) මවාගෙන ඉන්නවා. හැබැයි ඒකට එන්න පුළුවන් හැමෝටම නෙවෙයි, තමන්ව හරියටම අධීක්ෂණය කරලා තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් කෙනෙකුට විතරයි.
    ​තමන්ගේ පවුලේ අය සහ අවට ඉන්න අයව විවිධ සත්තුන්ට (ඇතෙක්, සර්පයෙක්, සිංහයෙක්) උපමා කරමින් ඔහු පෙන්වන්නේ තමන් ඉන්නේ සංකීර්ණ වටපිටාවක බවයි. ඒ හැමෝම මැදින් තමන් සොයන්නේ "මානසික සහ ශාරීරික සුවය" දිය හැකි තමන්ගේම කෙනෙක් පමණයි.
    ​4. අධ්‍යාත්මික සහ ජීවන බැඳීම
    ​"අපි වපුරමු, නෙළමු, කමු, බොමු... සසරෙන්ම එතෙර වෙමු": මේකෙන් කියන්නේ සරලව ජීවත් වෙලා, ජීවිතය වින්දනය කරලා, අවසානයේ සසර ගමන පවා එකට කෙළවර කරන්න පුළුවන් තරම් ගැඹුරු, අවංක බැඳීමක් ඇති කරගන්න ඔහු සූදානම් කියන එකයි.
    ​"අනිත් උන් සල්ලි සොයා යද්දී, මම මේ බැල්ලි සොයාලා": ලෝකයේ මිනිස්සු සල්ලි, යාන වාහන, භෞතික දේවල් පස්සේ දුවද්දී, ඔහු ජීවිතයේ සැබෑ සතුට වෙනුවෙන් තමන්ට ගැළපෙන සැබෑ ආදරය (ධේනුව) සොයා යන බව මෙයින් අදහස් කරනවා.
    ​කෙටියෙන් කිව්වොත්:
    මේ සින්දුවෙන් කියවෙන්නේ තමන්ගේ විකාරරූපී හෝ සංකීර්ණ ජීවිතය තේරුම් ගත හැකි, සමාජයේ බොරු ආටෝප පස්සේ නොයන, තමන්ගේම කියා කිව හැකි එකම සහකාරිය සොයා යන උමතු සහ අවංක ආදරයක ප්‍රකාශනයක්.

    - hannadige vidura vidarshana -❤

    ♥ 184
    • සිංහල විචාර ලියන්න මරු aiya nam Ela gammk💪

      ♥ 8
    • 😂❤ Gemini ට කියලා ලියන් ආතල් දෙන්නෙපා

      ♥ 5
  3. මේ සින්දුව අහන ඉන්න තිබ්බ අවදානයෙන්
    පාඩම් අහන් හිටියනම්න් exm nothing😢

    ♥ 179
    • Sahathika aththa

      ♥ 2
    • aththa bn

      ♥ 1
  4. ලෝටාගෙ වයිබ් එකනම් මරු ලෝටටම ආවේණික එකක් ඒක..❤️❤️

    ♥ 207
  5. කොටාගෙ video eka බලල track පැනල ආවෙ බලන්න
    ඇත්ත කතාව හැබැයි lotuss❤

    ♥ 60
    • එ video eka mokakda bn

      ♥ 2
    • Math eka balala awe bn me

      ♥ 1
  6. අඩෝ ලෝටා.... මට හිතාගන්න බැරි උඹේ වයිබ් එක කොහෙන් එන එකක්ද කියලා...කොහෙන් ආවත් මාත් ඒ ගොඩේ... ජය...💌

    ♥ 89
  7. ලෝටා ඔයා යෝනි පොරොන්දම් බලන්න දන්නව වගෙයි 🌝

    ♥ 24
    • Sirwtm😅

  8. මේවා Sri Lankan කලා කෘති.!😮‍💨💙

    ♥ 247
  9. කාටුන් සීන් එක තමා අතල්ම 😂😂❤

    ♥ 216
    • ලොට අයියගෙ රැප් ඒ කාලෙ ඉදන් අහපු අයකෝ

      ♥ 11
    • Appo😂

  10. ගැණුන්ව පේන්න බැරි චරිතයක්❤️ Lota 😍

    ♥ 73
    • කියන එක තේරුම් ගනිම්

      ♥ 9
    • මෝඩයිද බං උබ 😂

      ♥ 5
  11. මොනාද lotus මේ වැඩ anyway..woww! 🥹🔥

    ♥ 26
  12. ලෝට අයියා තිස් හයකින්ම try කරලා බැලුවත් සුනඛ ධේනුව හම්බෙලා නෑනෙ. කෙල්ලො අපි තිස් හයක් try කලොත් අපි බඩු වෙනවා. Try නොකලොත් ගැලපෙන්නෙ නැති සතෙක් බැදන් ජීවිතේම දුක් විදින්න වෙනවා. හරියට මේකෙ සංකේත රූපවලින් පෙන්නනව වගේ බහුතරයක් ගැලපෙන්නෙ නැති සතෙක් බැදන් ගලපන්න නටනවා වගේ. ඒ හින්දා තමන් මොන සතාද කියලා හෙව්ව නම් හම්බෙයි නිවන්සුව. ❤

    ♥ 13
    • ඇත්ත තමයි. තේරෙන්නෙ ටිකක් වෙලා ගිහින්. ලොකු තේරුමක් තියෙන rap එකක්😌❤️

WorldWidePop fait peau neuve Lancement fin octobre 2026 Rejoins la fête